شرح تطبيق Sadaham Kirana App وكيفية استخدامه
වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ، සකල ලෝ වැසි සතුන් උදෙසා අපමණ මහා කරුණාවෙන් යුතුව දේශනා කොට වදහල උතුම් ශ්‍රී සද්ධර්මය සැම සිත් සතන් සනහාලමින් අදටත් ජීවමානව، මෙදියත ආලෝකමත් කරන්නේය. ගත්තේ මෙදාතුර ලෝවැසි දනන් බුදු දහම කෙරෙහි ශ්‍රද්‍ධාව ඇති කර ගත්තේ، තෙරුවන් හැර අන් කිසිදු පිළිසරණක් පිලිබදව සිතීමට පවා නොහැකි තරමට තථාගත ධර්මය සැම සිත් සුපහන් කළ බැවිනි. පසුබිමක පසුබිමක، කන්ද උඩරටසෙංකඩගල සිරි දළදා සමිදුන් වැඩ වාසය කරන පුණ්‍ය භූමියෙහි، කටුගස්තොට، ගුහාගොඩ වේගිරි කන්ද සුන්දර රමණීය පිං බිමෙන් සදහම් ආලෝකය විහිදුනේ සුවහසක් වූ බොදු ජනීජනයාගේ චිත්ත සන්තාපය බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකද කරවමිනි. සදහම් කිර්ණෙහි ආලෝකය දසත විහිදුවාලමින් එහි සයිබර් අවකාශ සම්ප්‍රාප්තිය උක්ත සියලු සමාජ ප්‍රතිශෝදනයන්හී කූටප්‍රාප්තිය ලෙස මෙසේ සනිටුහන් කරන වග නම්،
සිංහල ජාතියත් සංස්කෘතියත් මෙන්ම බෞද්ධ දර්ශනයත් සුරක්ෂාකොට වඩාත් පැහැබර රටක අධ්‍යාත්මික ප්‍රවර්ධනය වෙනුවෙන් සිදු කෙරෙන ශ්‍රී සද්ධර්ම සංගීතිකාව සංගීතිකාව
සද්ධර්ම රිද්මයේ අමා ස්වරය،
සදහම් කිරණ සංවිධානය
.
تنزيل APK الاصدار 1.1.0 المجانية Free Download
يمكنك تنزيل تطبيق Sadaham Kirana App APK 1.1.0 لـ Android مجاناً Free Download الآن عبر أبك داون مود.