شرح تطبيق LankaGo وكيفية استخدامه
වෙනස් වන ලෝකයේ අලුත් වන තොරතුරු වලින් ඔබ දැනුවත් විය යුතුම පුවත් තෝරා ඒවා ඉක්මණින් ඔබ වෙත ගෙන ඒම අපගේ මූලික අරමුණයි.
එම කරුණු අප විසින් එකිනෙකට වෙනස් වූ මාතෘකා ගණනාවක් ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට කටයුතු කරයි. එම මාතෘකා වලට අදාළ ලිපි තෝරා ගැනීමේ දී එම ලිපි වල හරයට මූලික තැනක් ලබා දීමට අපගේ කතෘවරුන් නිරතුරුව කටයුතු කරයි.
ඔබට ලැබෙන කෙටි විවේවකය තුළ දී උපරිම රසාස්වාදයක් හා දැනුමක් ලබා ගැනීමට ඔබට මෙම LnakaGo ඇප් එක ඔබට උපකාර වනු ඇත.
LnakaGo ඇප් එක මගින් ،
* දැනුම، විනෝදය، ත්‍රාසය، භීතිය، කුතුහලය، සංගීතය، ඉතිහාසය، කෙටි කතා، සිනමාපට යන ආදී පුළුල් වූ පරාසයක පැතිරුන කරුණු මෙම ඇප් එක තුළින් ඔබට ගෙන එයි.
* උණුසුම් පුවත් ලැබුන සැනින් කෙටි පණිවිඩ (تنبيه المحمول) ඔස්සේ ඔබට වෙත ගෙන ඒමේ (ගාස්තු රහිත සේවාවක්) ක්‍රියාත්මකය.
* ඔබට විවේකී අවස්ථාවන්හි කෙටි චිත්‍රපට නැරබිය හැකි සීවාවක් ක්‍රියාත්මකය.
* ඔබ දන්නා වැදගත් දේ ගැන ලිපි ලියා එක කල සීවාවක් ද ක්‍රියාත්මකය.
* 5 ميجابايت ඉඩක් තුළ තවත් ඔබ සතුටු කිරීමට අවශ්‍ය කරුණු බොහොමයකින් මෙම ඇප් එක සමන්විත වේ.
ඔබේ ජංගම දුරකතනය තුළින් දිනපතා ඔබව හමුවෙන නව මිතුරෙකු ඇප් එක හැදින්විට හැකිය.
අපේ දේ අගයමු! ශ්‍රී ලංකාව ලොව බබලමු!
هدفنا هو تزويدك بأحدث المعلومات عن عالم سريع التغير!
* بالانضمام إلى برنامج LankaGo ،
* احصل على الاخبار اليومية من جميع أنحاء العالم وبلدنا.
* يحتوي على مقالات تتعلق بمجموعة واسعة من المواضيع.
* تتوفر تنبيهات الجوال للاخبار الساخنة مجانًا.
* القدرة على مشاهدة الافلام القصيرة.
* يمكنك إضافة مقالات.
* المزيد عن كيفية تحقيق أقصى استفادة من استراحة قصيرة
2020 SiwmansalaWeb
.
تنزيل APK الاصدار 8.0.0 المجانية Free Download
يمكنك تنزيل تطبيق LankaGo APK 8.0.0 لـ Android مجاناً Free Download الآن عبر أبك داون مود.
الوسوم: Download LankaGoLanka Goتطبيق