شرح تطبيق Pirith Player Online وكيفية استخدامه
ගිහි - පැවිදි කාහට වුවද، තමන්ගේ ජීවිතය ආරක්‍ෂා කර ගැනීමට، අපල උපද්‍රව، ලෙඩ රෝග අමනුෂ්‍ය දෝෂවලින් මිදීමට නිතර පිරිත් ශ්‍රවණය කිරිම මනා පිටුවහලක් වෙනවා.
භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හරි ම පුදුම දෙයක්. අපිට අදහාගන්න අමාරු තරම් ම ඒ ධර්මය පුදුමයි. ඒ ධර්මය තුළ බුදුරජාණන් වහන්සේගේ ගුණ විස්‌තර කෙරෙනවා. සද්ධර්මයේ ගුණ විස්‌තර කෙරෙනවා. ආර්ය මහා සඟරුවනේ ගුණ විස්‌තර කෙරෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය විස්‌තර කෙරෙනවා. සප්ත බෝජ්ජංග ආදී බෝජ්ජංග ධර්මයන් ගැන විස්‌තර කෙරෙනවා. ඒ වගේ ම නිවන් මඟ දියුණු කර ගැනීම පිණිස බණ භාවනා වශයෙන් වැඩිය යුතු සඤ්ඤාවන් ගැන විස්‌තර කෙරෙනවා. මේ ආදී ධර්මයන් ප්‍රකාශ වන උතුම් සූත්‍ර දේශනා තමයි අපි පිරිත් වශයෙන් සජ්ජායනය කරන්නේ. කිරීමත් පිරිත් දේශනා සඡ්ජ්ධායනය කිරීමත්، ශ්‍රවණය කිරීමත් කියන කාරණා දෙක අපට ආගන්තුක දෙයක් නොවෙයි. ඒක අපිට ඉතා ම සමීප වූ දෙයක්.
වෙනවා පිරිත් දේශනා සජ්ජායනය කිරීමත් වැදගත් වෙනවා، ඒ වගේම පිරිත් ශ්‍රවණය කිරීමත් වැදගත් වෙනවා. පිරිත් දේශනා සජ්ජායනය කිරීමත්، ශ්‍රවණය කිරීමත් කියන මේ කාරණා දෙක ම බොහෝම ආනිසංසයන්ගෙන් යුක්‌තයි. කිරීමත් නිසා මේ පිරිත් දේශනා කිරීමත්، ශ්‍රවණය කිරීමත් කියන මේ කරුණු දෙක ඉතා හොඳින් පැහැදීමෙන් කිරීමට අපි කවුරුත් කල්පනා කළ යුතු යි.
තියෙන මේ වගේ අසිරිමත් බලයක් තියෙන، සෙතක්.
.
تنزيل APK الاصدار 2.0 المجانية Free Download
يمكنك تنزيل Pirith Player Online APK 2.0 لـ Android مجاناً Free Download الآن عبر أبك داون مود.