شرح تطبيق AL Combined Maths وكيفية استخدامه
A.පො.ස උසස් පෙළ (A L) A ගණිතය තුළ අඩංගු ශුද්ධ ගණිතයට අදාල සියළුම සමීකරණ، සූත්‍ර හා අර්ථ දැක්වීම් එකම තැනකින් සිංහල භාෂාවෙන්ම، රූප සටහන් ද සහිතව පෙළ ගස්වා අැත.
විශේෂාංග
අන්තර්ජාල පහසුකම් රහිතව හෝ සහිතව ක්‍රියා කළ හැක
රූපමය සටහන් අන්තර්ගතයි
සූත්‍ර හා අර්ථ දැක්වීම් ද සහිතයි
පරිශීලකයාට පහසු පෙළගැස්ම
පහත සඳහන් මාතෘකා අන්තර්ගතය،
□ බහුපද ශ්‍රිත
□ වර්ගජ සමීකරණ
□ ත්‍රිකෝණමිතිය
□ ශ්‍රේණි
□ ලඝුගණක ශ්‍රිත
□ සීමා සහ අවකලනය
□ අනුකලනය
□ අනේකපද ප්‍රමේය
□ සරල රේඛාව
□ වෘත්තය
□ අසමානතා
□ සංකීර්ණ සංඛ්‍යා
□ නියාස සහ නිශ්චායක
□ සංකරණ සහ සංයෝජන
අදහස් සුදුසු අදහස්، යෝජනා හා චෝදනා මත මෙම අැප්ලිකේෂනය නිරන්තරයෙන් යාවත්කාලීන කර තබාගැනීමට අපි කටයුතු කරන්නෙමු.
යු.යු: මෙම ඇප්ලිකේෂනය භාවිතා කිරීමට ඔබගේ ස්මාර්ට් ෆෝනයේ සිංහල භාෂාව සඳහා පහසුකම් තිබිය යුතුය.
________________________________________________________________________________________
يوفر هذا البرنامج تغطية شاملة حول التعريفات والصيغ الموجودة في الرياضيات البحتة لـ G.C.E A L مع تمثيلات رسومية.
يحتوي على المواضيع التالية
* وظائف متعددة الحدود
*المعادلات التربيعية
*علم المثلثات
* التعاقب (سلسلة)
* اللوغاريتمات
* حدود وتمايز (حساب التفاضل والتكامل)
*دمج
*نظرية ثنائية
*خط مستقيم
*دائرة
* عدم المساواة
*ارقام مركبة
* المصفوفات ومحددات
*التباديل والتوافيق
الميزات
يعمل حاليا وعلى الانترنت
تمثيلات رسومية
ليس فقط الصيغ ، وتشمل التعاريف أيضا
واجهة سهلة الاستخدام لاوضاع عمودي وأفقي
نرحب بشدة باقتراحاتك وشكاويك لتحسين هذا البرنامج والحفاظ عليه بطريقة حديثة.
هام: لاستخدام هذا البرنامج يجب أن يدعم هاتفك الذكي Unicode السنهالية.
.
تنزيل APK الاصدار 1.12 المجانية Free Download
يمكنك تنزيل AL Combined Maths APK 1.12 لـ Android مجاناً Free Download الآن عبر أبك داون مود.